ශ්‍රී ලංකාවට ලකුණු 132ක ජයක්

324

ජයග්‍රහණය සදහා ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 42.1 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 191කි. එහි අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 132ක ජයක් ලැබීය. හෂ්මතුල්ලා ෂහිදි 57, ඊබ්‍රහිම් සද්රාන් 54යි. පන්දු යැවීමේදී වනිදු හසරංග 42/3, ධනංජය ද සිල්වා 39/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment