ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්

190

ජයග්‍රහණය සදහා ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමිවිය. මැක්ස් ඕ ඩවුඩ් නොදැවී 71යි.වනිදු හසරංග 28/3, මහේෂ් තීක්ෂණ 32/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment