ශ්‍රී ලංකාවට ලකුණු 79ක ජයක්

269

ජයග්‍රහණය සදහා ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 17.1කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 73ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක ජයක් හිමි විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 15/3,වනිදු හසරංග 8/3යි, මහේෂ් තීක්ෂණ 15/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment