ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්

97

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවැති තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් හිමි විය.ජයග්‍රහණය සදහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16.4 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 118කි.

advertistmentadvertistment
advertistmentadvertistment