ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

532

ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ජයග්‍රහණය සදහා ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී පන්දුවාර 48.3 කදී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් පැතුම් නිශ්ශංක ලකුණු 137 ලබාගත්තේය.කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා සිටියදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා සිය ඉනිම අත්හිටුවීය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ට ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment