ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි.ඒ සදහා වොෂින්ටන් හි IMF මූලස්ථානයේ දී එහි කළමණාකාර අධ්යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝජිවා සමග පැවති හමුවේ දී ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවද ඇමැතිවරයා සදහන් කරයි.
|