ශ්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, Samsung Sri Lanka eStore හරහා

67

පාරිභෝගික ඔබ වෙළෙඳ භාණ්ඩ ඇණවුම් කරන විට සුවිශේෂී දීමනා කිහිපයක් මෑතකදී හඳුන්වා දුන්නේය-

මෙම කලබලකාරී සමයේදී සියලු පාරිභෝගිකයින්ට අදහාගත නොහැකි ආකාරයේ වෙළෙඳ භාණ්ඩ උපයා ගැනීමට දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින Mobitel Data Bundle Offer සහ Avurudu Offer යන සුවිශේෂී දීමනා ලබා ගත හැකි වීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය- ඔබ Samsung eStore හරහා මෙම දීමනා ඇණවුම් කරන විට මෙම භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත-

මෙම උත්සව සමයේදී තෝරාගත් විවිධ සැම්සුන් නිෂ්පාදන පෙළකින් ඔබ මිලදී ගන්නා විට සැම්සුන් හි Avurudu Offer වෙතින් සැම්සුන් වෙළෙඳ භාණ්ඩ කිහිපයක් ඔබට නොමිලේ ලබා දෙයි- මෙයට සැම්සුන් Galaxy A03 LTE 3+32GB මිලදී ගන්නා විට නොමිලේ මග් එකක් ද, සැම්සුන් Galaxy F42 5G 8+128GB මිලදී ගන්නා විට කුඩයක් සහ Tab A8 2022 LTE 3+32GB හා ඕඉ Tab A8 2022 LTE 4+64GB යන Galaxy Tabs මිලදී ගන්නා විට බෑගයක් යනාදිය ඇතුලත් වේ- මෙම දීමනාව තොග පවතින තුරු පමණක් වලංගු වන අතර එය Samsung eStore වෙතින්ම පමණක් ලබා ගත සුවිශේෂී දීමනාවකි.Samsung eStore යනු විශේෂයෙන්ම වසංගත කාලයේදී ඔබ ඔබගේ නිවසේ සුව පහසුවෙන් සිටිමින් යමක් මිලදී ගැනීම සඳහා සම්පූර්ණ සැම්සුන් නිෂ්පාදන පරාසය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයාට කදිම ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයකි (one-stop shop).

advertistmentadvertistment
advertistmentadvertistment