ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්න වාර්තාවක්

180

ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද භාරදී තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර ඇත. එම වාර්තාව විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ප්‍රමුඛ කමිටුවක් මගින් එම නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment