ශ‍්‍රී ලංකාවේ ජනතාව පෝෂණය අඩු ලාභ ආහාරවලට යොමු වෙලා – ජගත් සංවිධානයක් කියයි

258

ආහාර මිල ඉහළ යෑමත් සමගම අඩු පෝෂ්‍යදායකත්වයක් ඇති ආහාර වර්ග වෙත යොමුවීමට ශ‍්‍රී ලංකාවේ ජනතාවට සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් ප‍්‍රකාශයට පත්කර ඇත.

 GIEWS නමැති මෙම ආයතනය කියන පරිදි ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් වැඩි හරියක් ස්වකීය දෛනික කැලරි ශරීරයට ලබාගන්නා ආහාර වෙනුවට ලාභ විකල්ප ආහාර හෝ ආහාර අඩු කිරීමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසා තිබේ. මෙරට ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වූ සහල් මිල ඉහළ යෑම ජනතාවට බලපා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment