ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සෙවීමෙන් ජර්මනිය ඉවත් වෙයි

482

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවීම ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් පත්කර තිබූ රටවල් 7 ක කණ්ඩායමෙන් ජර්මනිය ඉවත්වී ඇත.

කැනඩාව, මොන්ටිනිග්‍රෝ, මලාවි, බි්‍රතාන්‍යය, මැසිඩෝනියාව, ජර්මනිය සහ ඇමරිකාව යන රටවල් එම කණ්ඩායමට අයත් විය. ජර්මනිය එම කණ්ඩායමෙන් ඉවත්වී ඇත්තේ, ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන මුළුමනින්ම සෙවීම භාරගැනීම නිසාය. මේ අතර යුද අපරාධ ගැන සෙවීමේ ඇමරිකානු තානාපති වැන් ඩෙක් හාන් ට ජනාධිපති බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවීම් ගැන විමර්ශනය කිරීමේ බලය පවරා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment