ශ්‍රී ලංකාවේ ලක්‍ෂ 62ක් ආහාර අර්බුදයක – යුනිසෙෆ් කියයි

55

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී අති උග්‍ර ආර්ථික අර්බුදය මැද ජනගහණයෙන් ලක්‍ෂ 62 ක් ආහාර අර්බුදයෙන් පීඩා විඳින බව යුනිසෙෆ් වාර්තාවක දැක්වේ.

ලබන වසරේ ආරම්භය වනවිට එම තත්ත්වය උග්‍ර විය හැකි බව ද එහි දක්වා තිබේ.

දරුවන් සඳහා මානුෂික ක්‍රියාමාර්ග පදනම් කරගෙන එම වාර්තාව නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment