ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය තවත් පහළට

120

ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රේණිය ‘CC’ සිට ‘D’ දක්වා පහත හෙළීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස් ඇන්ඩ් පී ග්ලෝබල් පියවර ගෙන ඇත.

මේ වසරේ (2022) සැප්තැම්බර් 14 වැනිදා සහ සැප්තැම්බර් 28 යන දිනවලදී ගෙවිය යුතු පොලී මගහැරීම හේතුවෙන් මෙම පියවර එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment