ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ මාලදිවයින හරහා මොස්කව් වෙත

251

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රුසියානු සංචාරකයන් 2000කට අධික පිරිසක් මාලදිවයින හරහා මොස්කව් නුවරට ගෙන්වා ගැනීමට රුසියානු රජය තීරණය කර ඇත.

මෙයට පෙර මෙරට සිටි රුසියානු සංචාරකයන් විශේෂ ගුවන් යානාවලින් මොස්කව් වෙත ගෙන්වාගෙන තිබුණි.

මේ අතර රුසියාව මෙතෙක් පින්ලන්තය හරහා ශ්‍රී ලංකාවේ තේ මිලට ගත් අතර නැවතත් තේ මිලදී ගන්නා බවට ශ්‍රී ලංකාවට දන්වා නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment