ශ්‍රී ලංකාව ආසන්නයේ බෙංගාල බොක්කේ භූ චලනයක්

192

කල්මුණේ නැගෙනහිර ප්‍රදේශයේ සිට සැතපුම් 270 ක් දුරින් බෙංගාල බොක්කේ රිච්ටර් මාපකයේ 4.9 ක භූ චලනයක් සිදු වී ඇත.

දෙසැම්බර් 4 දා ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 7.08 ට මෙය සිදු වී තිබේ. මෙම භූ චලනය සිදුවූයේ කිලෝමීටර් 37.8 ක් මුහුදු පත්ලේය. මොල්කානෝ වෙබ් අඩවිය පැවසුවේ මෙම භූචලනය ටීඑන්ටී ටොන් 338 ක බලයකට සමාන බවයි.

භූ චලනය සිදුවූ කලාපය අසල පිහිටි නගර ලෙස අම්පාර, ත්‍රිකුණාමලය, එරාවුර්, බදුල්ල සහ මඩකලපුව නම් වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment