ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

158

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment