ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

255

ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය කුසලානයද රැගෙන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.ඔවුන් රථ පෙරහරකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත රැගෙන යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment