ශ්‍රී ලංකාව පරාදයි

402

ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය .තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 294ක් රැස් කළේය.ඒ අනුව තරගය ජයගැනීමට ලකුණු 295ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 38කදී සියලු දෙනා දැවී ලකුණු 234කට සීමා විය.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්තේය.ඒ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 60ක ජයක් හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment