ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 105යි

182

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රීලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත්තේය. භානුක රාජපක්ෂ 38,චාමික කරුණාරත්න 31යි.පන්දු යැවීමේදී ෆසල්හක් ෆාරුකී 11/3,මුජීබ් රහ්මාන් 24/2, මොහොමඩ් නබි 14/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment