ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 164යි

145

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 164කි.ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලබා ගත් ලකුණු 580 හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 416ක් පිටුපසින් සිටී.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න 89ක් සහ දිනේෂ් චන්දිමාල් 37ක් බැගින් ලකුණු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment