ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට 109යි

192


ඉන්දියාවේ බෙංගලූරුහිදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා ඉන්දීය දෙවැනි ටෙස් තරගයේ දෙවැනි දින වන අද ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109කි.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 21 ලබාගත්හ.ජස්ප‍්‍රිට් බුම්රා ලකුණු 24ට කඩුලු 05ක් ලබාගත්තේය.මේ අනුව ඉන්දියාව ලකුණු 143ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment