ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට 174යි

155


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ මොහාලි හි පැවැත්වෙන ටෙස් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද ශ‍්‍රී ලංකා පිළට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 174කි.ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 08ක් දැවී ලකුණු 574ක් ලබා සිටියදී අත්හිටුවීය.ඒ අනුව ශ‍්‍රී ලංකාව ලකුණු 400ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කර ඇත.ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61ක් ද චරිත් අසලංක ලකුණු 29ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 28ක්ද ලබා ගත්හ.පන්දු යැවීමෙන් රවීන්ද‍්‍ර ජඩේජා ලකුණු 41ට කඩුලු 05ක්ද ජස්ප‍්‍රිට් බුම්රා ලකුණු 36ට කඩුලු 02ක්ද ලබා ගැනීමට සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment