ශ්‍රී ලංකාව ලකුණු 50ට දැවී යයි

1673

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අවසා මහා තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.2දී සියලු දෙනා ලකුණු 50කට දැවී ගියහ.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කුසල් මෙන්ඩිස් පමණි.ඔහු ලකුණු 17ක් ලබා ගත්තේය.කුසල් පෙරේරා,සධීර සමරවික්‍රම, චරිත අසලංක, දසුන් ශානක සහ මහීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියහ.මොමඩ් සිරාජ් 21/6ක් සහ හර්දික් පන්ඩියා 3/3ක් ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment