ශ්‍රී ලංකාව වෙනුවෙන් නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක්

236

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

ඒ අනුව මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ , භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් , පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ, ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ ,ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන්, මෙනවියත් රුසියා නව තානාපති ලෙස ලෙවාන් ’ගාරියන්, නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි , හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ යන මහත්වරුත් කටයතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment