ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ

248


ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටීගසෙන්හොන්ග් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඔහු එම කාරණය පිළිබඳ දැනුම් දී ඇති අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර තුනක් දක්වා වැඩි කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment