ශ‍්‍රී ලංකාව 146/5

180


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස පන්දුවාර ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රීලංකා පිළ සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 05ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.එහිදී දසුන් ශානක නොදැවී ලකුණු 74ක් හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment