ශ්‍රී ලංකාව 152/8

90

කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය.පැතුම් නිස්සංක 74,ධනංජය ද සිල්වා 33යි.පන්දු යැවීමේදී කාර්තික් මීයප්පන් ලකුණු 19කදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment