ශ්‍රී ලංකාව 157/6

107

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක 40, චරිත් අසලංක නොදැවී 38යි.

advertistmentadvertistment
advertistmentadvertistment