ශ්‍රී ලංකාව 160 යි

141

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.1 දී සියලු දෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය. චාමික කරුණාරත්න 75, කුසල් මෙන්ඩිස් ලකුණු 26, ප්‍රමෝද් මදුශාන් 15යි. පන්දු යැවීමේදී ජොස් හසල්වුඩ් 22/2,මැතිව් කුනේමාන්26/2,පැට් කුමින්ස් 22/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment