ශ්‍රී ලංකාව 17 වරක් IMF යාමට හේතුව

364

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකාවට 17 වරක් යාමට සිදුවූයේ පැවති රජයන් නිසි ආර්ථික වැඩපිලිවෙලක් යටතේ කටයුතු නොකළ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා රට ආර්ථික අතින් අර්බුධයට ලක්වූ බව කීවේය. වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිලිවෙල ඉදිරියට ගෙනගියේ නැතිනම් ි රට යළි කඩාවැටෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment