ශ්‍රී ලංකාව 170/06

123

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 170 ලබාගත්තේය.භානුක රාජපක්ෂ නොදැවී 71 ,වනිදු හසරංග 36, ධනංජය ද සිල්වා 28 , චාමික කරුණාරත්න නොදැවී 14 යි.පන්දු යැවීමේදී හරිස් රවුෆ් 29/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment