ශ්‍රී ලංකාව 196/5

100

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් විය. කුසල් ජනිත් පෙරේරා නොදැවී 67(45), චරිත් අසලංක 67(41), කුසල් මෙන්ඩිස් 25(09) .

advertistmentadvertistment
advertistmentadvertistment