ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගැනීමට සමත් විය.චරිත් අසලංක එක්දින ක්‍රිකට් තරගයක සිය පළමු ශතකය වාර්තා කරමින් ලකුණු 110 ලබා ගැනීමට සමත් විය. ,ධනංජය ද සිල්වා 60,වනිදු හසරංග නොදැවී 21යි . පන්දු යැවීමේ දී මැතිව් කුනේමන් 56/2, මිචෙල් මාෂ් 29/2යි,පැට් කුමින්ස්37/2යි.
|