ශ්‍රී ලංකාව 323/06

229


ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක් දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 06ක් දැවී ලකුණු 323 ක් ලබා ගත්තේය.කුසල් මෙන්ඩිස් 78,දිමුත් කරුණාරත්න 52යි.මොහොමඩ් නබි 52/2

advertistmentadvertistment
advertistmentadvertistment