ශ්‍රී ලංකා ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියේ ටිකට් විකුණයි

163


ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද ආරම්භ විය.

අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.

තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment