ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යක්කල ශාඛාවේ සිව්වන සංවත්සරය සමරයි

53

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යක්කල ශාඛාව සිව්වන සංවත්සරය එහි සභාපතිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා Glitz Park හි පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය සහභාගිවූ අතර මෙවර සංවත්සරය වෙ නුවෙන් Glitz Park ආයතනය මගින් යක්කල ශාඛාවේ පාරිභෝගිකයන්හට විශේෂ වරප්‍රසාද රැසක් හදුන්වා දෙන ලදී.

එම අවස්ථාවට වමේ සිට සුදර්ශි ජයකොඩි ශාඛා කළමණාකරු ජීවිත රක්‍ෂණ, පුබුදු හෙට්ටිආරච්චි ශාඛා කළමණාකරු සාමාන්‍ය රක්‍ෂණ, රොනල්ඩ් පෙරේරා සභාපති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශෂිකාද සිල්වා අධ්‍යක්‍ෂිකා Glitz Park, සංජීව හුරුගම්මුව සාමාන්‍ය අධිකාරී Glitz Park සහ තිළිණ රක්නතිලක, ජ්‍යෙෂ්ඨ කළමණාකරු Glitz Park එම ආයතනය විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති වෙත වට්ටම් අනුරුවක් පිරිනැමූ අයුරු.

ඡායාරූපය නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment