ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගේ සුභ පැතුම්

197

2022 ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුභ පැතුම් පිරික්සමින් පණිවුඩයක් නිකුත් කර ඇත. මෙම ජයග්‍රහණයට නායකත්වයේ සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේ එකමුතුව සහ අසීමාන්විත කැපවීම ඉවහල් වූ බවද ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවිඩයේ සදහන් කර තිබේ.මෙය ශ්‍රීලංකාව මුහුණදී සිටින අභියෝග හමුවේ සෙසු ක්ෂේත්‍ර වල දෙවන පරපුරටද ආදර්ශයක් බවද ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගේ සුභ පැතුම්
advertistmentadvertistment
advertistmentadvertistment