ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

391

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉන්දීය තරග සංචාරය නිමවා ඊයේ (16 වෙනිදා) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඔවුන් ඊයේ දහවල් 11.15 ට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 162 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

අවසන් තරගයේදී ආබාධයට ලක් වූ අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ කිහිලිකරු ආධාරයෙන් පැමිණි අයුරු ද ඡායාරූපයන්හි දැක්වෙයි.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment