ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාවක් සාපෙළ විශිෂ්ටයෙක්

194

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාණ්ඩායම නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩිකාව වන විෂ්මි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම A සාමාර්ථ ලබාගෙන තිබේ.ඇය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවියකි.ඇය මේ වනවිට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment