ශ්‍රී ලංකා කාන්තාවන් අද පැරදුණොත් තරගාවලියත් පරාදයි

109

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (03 වෙනිදා) උදෑසන 10.00ට කරච්චි හිදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් පකිස්තාන කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වූ අතර අද තරගය ද පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලි පරාජයක් අත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment