ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස් තරගය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

232


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතග්‍රැම් ක්‍රීඩංගණයේ පැවැති පළමු ටෙස් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී 397ක් සහ දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තේය.බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 465ක් ලබා ගත්තේය.
දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න 61ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී 61ක්ද දිනේෂ් චන්දිමාල් නොදැවී 39ක් ද ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment