ශ්‍රී ලංකා යුද හමුදාව හරිත කෘෂිකර්මාන්තයටත්

91

මෙය අගය කළ යුතු උත්සාහයක් – ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි

ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කරන හරිත කෘෂිකර්ම නියමු ව්‍යාපෘතිය මගින් තවත් කුඹුරු යායක අස්වනු නෙලීම ඉකුත්දා සිදුවිය.

අනුරාධපුර යුද හමුදා කඳවුරේ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) හමුදා අනු කණ්ඩය මෙම සශ්‍රීක වගාබිම බිහිකිරීම සඳහා තම දායකත්වය කැප කළහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් පැවසුවේ, සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයෙන් සශ්‍රීක කෘෂි කර්මාන්තයක් රටේ ඇති කළ හැකි බව මෙම ව්‍යාපෘතියෙන් යළි තහවුරු කර ඇති බවද, මෙය අපි කාටත් ආදර්ශයක් ගත හැකි උත්සාහයක් බවද සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment