ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නව වසරේ වැඩ අරඹමින්…

138

ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ 2023 වසරේ නව රාජකාරි ආරම්භ කිරීම ඊයේ (02 දා) එම සංස්ථාවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතන පරිශ්‍රයේදී සිදුවිය.

එහිදී ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ශාඛා නියෝජිත මහත්වරුන් විසින් නව ව්‍යාපාර භාරදීම සිදු වූ අතර නියෝජිත මහතකු විසින් සභාපති රොනල්ඩ් සී. පෙරේරා මහතා වෙත නව ව්‍යාපාර භාරදුන් අයුරු. ප්‍රධාන විධායක නිලධාරි චන්දන අලුත්ගම, අධ්‍යක්‍ෂ ආචාර්ය කිත්සිරි මංචනායක, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරි අලෙවි හා බෙදාහැරීම් ජීවිත නාමලී ඒ. සිල්වා යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ සිටී.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment