ශ්‍රී ලංකා රග්බිට තහනමක්

409


වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි සම්මේලනය තීරණය කර ඇත.ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්ත්වයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගත් බව ආසියානු රග්බි සම්මේලනය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment