ශ්‍රී ලංකා වරායට නව සභාපතිවරයෙක්

247


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත් කර ඇත.
වරාය නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම පත්කිරීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment