ශ්‍රී ලංකික සිසුන්ගේ පවුල්වල අයට බ්‍රිතාන්‍ය වීසා නෑ!

3907

ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට එන සිසුන්ගේ පවුල්වල අයට වීසා බලපත් නොදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ එම සිසුන්ගේ පවුල්වල අය එරට දිගටම රැඳී සිටීම සහ දේශපාලන රැකවරණ පැතීමත් ය. ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනා ද්‍රවිඩ ප්‍රජාව වෙති.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment