ශ්‍රී ලාංකිකයෙක් මෙල්බර්න්හිදී පිහියෙන් ඇන බිරිඳ මරලා

1246

ඔස්ටේලියාවේ මෙල්බර්න් නුවරදී සිය බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මේ පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 44 ක තිදරු මවකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 45 හැවිරිදි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment