ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් කොළ එළියක්

353

පූර්ණ එන්නත් කරනයට ලක්වූ ශ්‍රී ලාංකිකයිනට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට නොවැම්බර් මස පළමුවැනි දා සිට අවසර දෙන බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි

advertistmentadvertistment
advertistmentadvertistment