ශ්‍රී ලංකාවට වාසියක්

479

කොවිඩ් මර්දනය ලබාදුන් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට රජයට වැය වූ ඩොලර් මිලියන 85ක මුදල නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇත.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment