ශ්‍රී ලංකාව කඩුලු 03ට 189යි

308

බටහිර ඉන්දීය කොදෙව්ළ පිළ සමග පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තේය.චරිත් අසලංක 68, පැතුම් නිස්සංක 51.

advertistmentadvertistment
advertistmentadvertistment