ශ්‍රී ලංකා මුහුදු මගට LNG හයියක්‌

334

නාවුක කටයුතුවල නිරත නැව් සඳහා එල්. එන්. ජී. ඉන්ධනය සැපයිය හැකි හොඳම මුහුදු මාර්ගයක් ලෙස ශී‍්‍ර ලංකාව හඳුනාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

වර්තමානය වන විට ඉන්ධන විශාල වශයෙන් ගබඩා කරගෙන ධාවනය කරන නැව් ලාභදායී සහ පරිසර හිතකාමී ඉන්ධනයක් ලෙස එල්. එන්. ජී. හඳුනාගෙන ඇති බවත්, ඒ නිසා නැව් ධාවනය සඳහා එල්. එන්. ජී. භාවිතයට පරිවර්තනය කරමින් සිටින බවත් ඔහු කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment